විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

Tuesday, 30 October 2018 - 10:30

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.

අද (30) පෙරවරු 9ට කොළඹ - විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේදී මෙම හමුව සිදුවූ බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

එහිදී රටේ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, අද (30) පෙරවරු 11ට විපක්ෂ නායක කාර්යාලයේදී දෙමළ ජාතික සන්ධානයේ විශේෂ රැස්වීමක් ද සංවිධාන කර තිබෙනවා.



රිමාන්ඩ් කළ හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ, මීගමුවේ සිට දුම්බරට - ඇප ඉල්ලීමටත් විරෝධය
Monday, 03 August 2020 - 19:46

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More

අවසන් රන්දෝලි පෙරහර අදයි
Monday, 03 August 2020 - 19:33

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාළිඟාවේ ඇසල පෙරහර මංගල්‍යයේ... Read More

අංගොඩ ලොක්කා මිය ගිය බවට ඉන්දියාවෙන් නිළ වාර්තා නැහැ
Monday, 03 August 2020 - 19:29

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ජීවිතක්ෂයට... Read More