විදේශ ඇමති, සාක් රටවල රාජතාන්ත්‍රිකයන් හමුවෙයි

Thursday, 01 November 2018 - 7:28

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%2C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සාක් රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ඊයේ මුණගැසුණා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙම හමුව සිදුවූ අතර, ඊට ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, මාලදිවයින සහ පාකිස්ථානය යන රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් එක්ව සිටියා.

රට තුළ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවද මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා රාජතාන්ත්‍රිකයන් දැනුම්වත් කර තිබෙනවා.

මේ අතර පෙරේදා දිනයේදී ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන ද මෙරට සිටින සියලූ තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු කැඳවා රට තුළ පවතින තත්ත්වය පිළිබඳව දැනුම්වත් කරනු ලැබුවා. 


ඡන්ද මධ්‍යස්ථාන සියයට සියයක් සෞඛ්‍යාරක්ෂිතයි - මැතිවරණ කොමිසම කියයි
Monday, 03 August 2020 - 19:56

එක්කෝටි හැට දෙලක්ෂයකට අධික ලියාපදිංචි ඡන්දායකයන් සඳහා ඡුන්දය... Read More

රිමාන්ඩ් කළ හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ, මීගමුවේ සිට දුම්බරට - ඇප ඉල්ලීමටත් විරෝධය
Monday, 03 August 2020 - 19:46

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More

අවසන් රන්දෝලි පෙරහර අදයි
Monday, 03 August 2020 - 19:33

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාළිඟාවේ ඇසල පෙරහර මංගල්‍යයේ... Read More