ලබන 14 පාර්ලිමේන්තුව කැදවන්න ජනපති තීරණය කරයි

Sunday, 04 November 2018 - 21:04

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+14+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නොවැම්බර් මස 16 වැනි දින දක්වා වාර අවසාන කරනු ලැබූ පාර්ලිමේන්තුව නොවැම්බර් මස 14 වන දින නැවත කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කර තිබෙනවා.

මීට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය අද (04) පස්වරුවේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා.



හරි තීන්දුව ගන්න අපිත් සමඟ අත්වැල් බැඳගන්න - අගමැති (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:15

හැටනව ලක්ෂයක පිරිසක් අනුමත කළ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට... Read More

ඡන්ද මධ්‍යස්ථාන සියයට සියයක් සෞඛ්‍යාරක්ෂිතයි - මැතිවරණ කොමිසම කියයි (වීඩියෝ)
Monday, 03 August 2020 - 19:56

එක්කෝටි හැට දෙලක්ෂයකට අධික ලියාපදිංචි ඡන්දායකයන් සඳහා ඡුන්දය... Read More

රිමාන්ඩ් කළ හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ, මීගමුවේ සිට දුම්බරට - ඇප ඉල්ලීමටත් විරෝධය
Monday, 03 August 2020 - 19:46

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More