හිටපු අගමැති රනිල්, මහනාහිමිවරුන් බැහැ දකී

Saturday, 24 November 2018 - 13:08

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (24) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දුටුවා.

හිටපු අග්‍රාමාත්‍යවරයා ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැ දැකීමට පළමුවෙන් මල්වතු මහා විහාරයට  පැමිණියා.

අනතුරුව ඔහු, අස්ගිරි මහා විහාරයට ගොස් ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමියන් බැහැදැක තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍යවරයා මුතියංගණ රජමහා විහාරාධිකාරී, අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික පූජ්‍ය රජමුරුද්දෙණියේ ධම්මරතන නාහිමියන් ද බැහැ දැක අශිර්වාද ලබා ගත් බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහනුවර නගරයේ  අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ ජන රැළියක් ද පැවැත්වුණා.



බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More

මැතිවරණ සටන සමගි ජන බලවේගය සහ පොහොට්ටුව අතර පමණයි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:43

මේ අතර සමගි ජන බලවේගය සංවිධානය කළ අවසන් ජනහමුව ඊයේ පස්වරුවේ... Read More