තීන්දුව කුමක් වුවත් සූදානම් බව ආණ්ඩුව කියයි

Saturday, 24 November 2018 - 18:51

%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවද  ඕනෑම පියවරකට ආණ්ඩුව සූදානම් බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහනුවර - තෙල්දෙණිය ප්‍රදේශයේ අද පැවති රැස්වීමකට සහභාගිවෙමින්.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව මැතිවරණයකට ගියහොත් එයට සතුටින් මුහුණ දෙන බවත්, එසේ නොවුවහොත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා නව කථානායකවරයෙකු යටතේ ඉදිරියටත් කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එසේම නව සළකුණකින්, නව පෙරමුණකින් මැතිවරණයකට සූදානම් බවද එහිදී අමාත්‍යවරයා කියා සිටියා.



හරි තීන්දුව ගන්න අපිත් සමඟ අත්වැල් බැඳගන්න - අගමැති (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:15

හැටනව ලක්ෂයක පිරිසක් අනුමත කළ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට... Read More

ඡන්ද මධ්‍යස්ථාන සියයට සියයක් සෞඛ්‍යාරක්ෂිතයි - මැතිවරණ කොමිසම කියයි (වීඩියෝ)
Monday, 03 August 2020 - 19:56

එක්කෝටි හැට දෙලක්ෂයකට අධික ලියාපදිංචි ඡන්දායකයන් සඳහා ඡුන්දය... Read More

රිමාන්ඩ් කළ හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ, මීගමුවේ සිට දුම්බරට - ඇප ඉල්ලීමටත් විරෝධය
Monday, 03 August 2020 - 19:46

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More