ලක්ෂ 80 ක හෙරොයින් පිළියන්දලදී අල්ලයි

Wednesday, 28 November 2018 - 20:20

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+80+%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 700 ක් සමඟ පුද්ගලයෙකු පිළියන්දල - හොන්නන්තර ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල පොලීසියේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ හොන්නන්තර ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී මෙම හෙරොයින් තොගය සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් 71 හැවිරිදි සැකකරු කාලයක සිට හෙරොයින් ජාවාරමේ නිරතවී ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.




හරි තීන්දුව ගන්න අපිත් සමඟ අත්වැල් බැඳගන්න - අගමැති (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:15

හැටනව ලක්ෂයක පිරිසක් අනුමත කළ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට... Read More

ඡන්ද මධ්‍යස්ථාන සියයට සියයක් සෞඛ්‍යාරක්ෂිතයි - මැතිවරණ කොමිසම කියයි (වීඩියෝ)
Monday, 03 August 2020 - 19:56

එක්කෝටි හැට දෙලක්ෂයකට අධික ලියාපදිංචි ඡන්දායකයන් සඳහා ඡුන්දය... Read More

රිමාන්ඩ් කළ හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ, මීගමුවේ සිට දුම්බරට - ඇප ඉල්ලීමටත් විරෝධය
Monday, 03 August 2020 - 19:46

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More