අසත්‍යක් බව කියන කරුණා අම්මාන්ගේ ප්‍රකාශය

Sunday, 02 December 2018 - 22:46

%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබල නායකයෙක් වන පොට්ටු අම්මාන් විදෙස් රටක ජීවත් වන බවට හිටපු එල්.ටී.ටී.ඊ. නායකයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පුවත්පතකට කළ ප්‍රකාශය අසත්‍යයක් බව හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගෙන් සැදුම්ලත් සටන්කාමී විමුක්තිකාමී පක්ෂයේ සාමාජිකයින් පවසනවා.

ඒ, අද (02) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.



බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More

මැතිවරණ සටන සමගි ජන බලවේගය සහ පොහොට්ටුව අතර පමණයි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:43

මේ අතර සමගි ජන බලවේගය සංවිධානය කළ අවසන් ජනහමුව ඊයේ පස්වරුවේ... Read More