කළුතර දී හෙරොයින් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට

Saturday, 22 December 2018 - 14:41

%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කළුතර - උතුර වාද්දගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 50ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් 22 සහ 29 වයස්වල පසුවන අතර, සැකකාරිය 28 හැවිරිදි තැනැත්තියක්.

 ඔවුන් රත්මලාන සහ බිබිල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

මෙම හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 6ක් පමණ වන බවයි පොලීසිය සඳහන් කළේ.