රට තුළ උද්ගතවී ඇති ඖෂධ හිඟයට පිළියම් සෙවිම සදහා අද (31) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.
ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ උපදෙස් මත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සහ වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරින් අතරයි.
පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ඇතුලු අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 200ක පමණ හිඟයක් පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
එම ඖෂධ කඩිනමින් දිවයිනට ගෙන්වීමට සහ මෙරට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම අද සිට ආරම්භ කරන බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම්.රූමි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

Follow US

Most Viewed Stories