වනාන්තර විනාශය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Thursday, 21 March 2019 - 13:32

%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජාවාරම්කරුවන් නිසා මෙරට වන විනාශය සීග්‍රව ඉහළ ගොස් ඇති බව ජනපති කියයි

දේශපාලනඥයින් සහ ඇතැම් දූෂිත රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වී සිදුකරන දැව ජාවාරම් මෙරට වන විනාශයට ප්‍රබල ලෙස බලපා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අදට යෙදෙන ජගත් වනාන්තර දිනය වෙනුවෙන් පොලොන්නරුව - දිඹුලාගල - වෙහෙරගල මහා විද්‍යාලයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින්.