කුලියාපිටියේ වෙළඳ සංකීර්ණයක් අසළදී හෙරොයින් ග්‍රෑම් 251ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Sunday, 07 April 2019 - 8:06

%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%85%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+251%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කුලියාපිිටියේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලක් අසලදී හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 251යි මිලිග්‍රෑම් 400 ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එම හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 25 කට අධික වන අතර, 36 හැවිරිදි සැකකරු කුලියාපිිටිය - පල්ලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


මහමැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම ඇරඹේ
Monday, 13 July 2020 - 10:17

මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අදියර මේ... Read More

\'අංගෝඩා ලොක්කා\' ගේ සමීපතම මිතුරන් දෙදෙනෙකු මුල්ලෙරියාවෙදී අත්අඩංගුවට
Monday, 13 July 2020 - 10:09

පාතාල සාමාජිකයෙක් වන \'අංගෝඩා ලොක්කා\' ගේ සමීපතම මිතුරන් දෙදෙනෙකු... Read More

උණවටුන උප දුම්රිය ස්ථානය අද දිනයේ තාවකාලිකව වැසේ
Monday, 13 July 2020 - 10:08

උණවටුන උප දුම්රියපොල ස්ථානය අද දිනයේ තාවකාලිකව වසා දැමීමට... Read More