යුතුකම් හා වගකීම් ඉටු කර ඇති බව ජනපති කියයි

Thursday, 11 April 2019 - 16:58

%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජාත්‍යන්තර කම්කරු සංවිධානය ගෙවී ගිය සියවසක කාලය තුළ වැඩකරන ජනතාව වෙනුවෙන් යුතුකම් හා වගකීම් රැසක් ඉටු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සැමරුම වෙනුවෙන් කොළඹදී අද සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.



ලොරියක් මතට අධි බලැති විදුලි රැහැනක් කඩා වැටී දෙදෙනෙකු මියයයි
Saturday, 06 June 2020 - 15:09

මාතලේ - මහවෙල - මඩවලඋල්පත - හතමුණගාල ප්‍රදේශයේදී කොස්ගසක අත්තක්... Read More

පාලමක් අවැසි මොහොත්තුවාරම  (වීඩියෝ)
Saturday, 06 June 2020 - 14:49

කල්පිටිය අර්ධද්වීපයට අයත් වලල්ලේ දූපත් වළලු හත අතරින් මොහොත්තුවාරම... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 33 ක් සුවය ලබයි
Saturday, 06 June 2020 - 14:36

ආසාදිතයින් 33 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරටදී කොරෝනා... Read More