නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ 9 ක් අත්අඩංගුවට

Tuesday, 16 April 2019 - 17:02

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+9+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ත්‍රිකුණාමලය - කඩකරච්චේනෙයි ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 9 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්තව සේවය කරන නාවිකයින්ට ලද තොරතුරක් මතයි ඊයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ධීවර කටයුතු සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.


උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ අදහස් (වීඩියෝ)
Thursday, 16 July 2020 - 22:08

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස්... Read More

රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතු බව අස්ගිරි අනුනාහිමියන් කියයි (වීඩියෝ)
Thursday, 16 July 2020 - 21:29

රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ... Read More

මැතිවරණ කොමිසමේ ඉල්ලීමක් අනුව ජාඇල පොලිස් ස්ථානාධිපති පොලිස් මූලස්ථානයට මාරු කෙරේ
Thursday, 16 July 2020 - 21:10

ජාඇල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයට... Read More