අධික නිදහස,ආරක්ෂාව අමතක කළ බව යුද හමුදාපති කියයි

Friday, 03 May 2019 - 18:51

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%2C%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
යුද්ධයෙන් පසු සාමය උපරිමයෙන් භුක්ති විදිමින්, ආරක්ෂාව නොසලකා හැරිම නිසා ශ්‍රි ලංකාව ත්‍රස්තවාදි ප්‍රහාරයක ඉලක්කයක් වු බව යුද හමුදාපති ලූතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ බී.බී.සී ලෝක සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.