මීගමුව පොලිස් කොට්ඨාශයට පොලිස් ඇඳිරි නීතිය

Sunday, 05 May 2019 - 20:22

%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
මීගමුව - කොච්චිකඩේ -පෝරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පොලිසිය මැදිහත්ව මැඩ පවත්වා තිබෙනවා.

පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ මීගමුව, කොච්චිකඩේ, කටුනායක, දිවුලපිටිය, කොටදෙනියාව, පමුණුගම, රද්දොළුගම, සීදූව, දුංගල්පිටිය, කටාන යන පොලිස් වසම් වලට බලපාන ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (06) පෙරවරු 7 දක්වා පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක බවයි.