පලායාමට උත්සහ කළ මත්කුඩු ජාවාරම්කරුවෙකු මාරවිලදී පොලිස් වෙඩි පහරින් මරුට

Monday, 06 May 2019 - 7:32

%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A++%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මාරවිල නගරයේදී අත්අඩංගුවට ගනු ලැබු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලීසියෙන් මිදී පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි හලාවත - මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු සමඟ පොරබදා ඇති අතර, එහිදී මෙම පුද්ගලයා පොලිස් නිලධාරියාට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

එම අවස්ථාවේදියි ඔහුත් සමඟ සිටි අනෙක් පොලිස් නිලධාරියා ගිනි අවියෙන් වෙඩි තබා ඇත්තේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.



හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More