රාමසාන් උපවාසය හෙට ආරම්භ වෙයි

Monday, 06 May 2019 - 7:42

%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ රාමසාන් උපවාසය හෙට (07) ආරම්භ කෙරෙන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළා.

ඊයේ (05) දිනයේ නව සඳ දැක ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස රාමසාන් උපවාසය ආරම්භ කිරීම හෙටට කල් දමා ඇති බව සඳහන්.

ඉස්ලාමීය ආගමික උත්සව අතර ප්‍රමුඛතම වතාවතක් ලෙස සැලකෙන රාමසාන් උත්සවය ලොව පුරා මුස්ලිම්වරුන් සමරන්නේ දිවා කල උපවාසයේ නිරත වෙමින්.



අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දය දෙන හැටි (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 13:37

හෙට පැවැත්වෙන මහමැතිවරණයේ ඇති විශේෂත්වය ගැනත්, ඡන්ද පොළට... Read More