දිවයිනේ ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු මියගොස් අයෙක් රෝහල් ගත කෙරේ

Monday, 06 May 2019 - 13:38

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
යාපනය - පලාලි මාර්ගයේ චුන්නාකම් ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

වෑන් රථයක් සහ පාපැදියක් එකිනෙක ගැටී ඊයේ මෙම අනතුර සිදුවූ අතර, සිද්ධියෙන් පාපැදියේ පිටුපස ගමන් ගත් 49 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් මියගියා.

පාපැදිකරු බරපතල තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව ප්‍රදේශයේදී ද සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පෞද්ගලික බස් රථයක්, කන්ටේනර් රථයක් පසුකර යාමටඋත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණී යතුරුපැදියක ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුව ඇති අතර, සිද්ධියෙන් 36 හැවිරිදි නයිනමඩුව ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වුණා.
    



හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More