රටේ නායකයන් බොරු කියන බවට කාදිනල් හිමිපාණන්ගෙන් චෝදනාවක්

Monday, 06 May 2019 - 16:29

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ආරක්ෂාව සම්බන්ධයෙන් රජයෙන් බොහෝ ඉල්ලීම් සිදුකළද ඇතැම් ඉල්ලීම් නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

අද මීගමුව ප්‍රදේශයේ විශේෂ සංචාරයකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළා.





මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:46

මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත්... Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More