එජාපයේ මන්ත්‍රීවරුන් 89ක් නීතිය හා සාමය ෆොන්සේකාට ඉල්ලයි

Tuesday, 07 May 2019 - 7:24

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+89%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍ය ධුරය ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලෙස, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 89 දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාර දී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (06) අරලියගහ මන්දිරයේදී රැස්වුණා.