වවුනියාවේ කැළෑවකින් ගුවන් යානා නාශක උණ්ඩ හමුවේ

Tuesday, 07 May 2019 - 11:41

%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B7%91%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
වවුනියාව - අලගල්ල - අළුත්ගම ප්‍රදේශයේ කැලෑවක තිබී ගුවන් යානා නාශක පතොරම් 85ක් ඊයේ (06) වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත මෙම පතුරම් තොගය සොයාගෙන ඇති බව සඳහන්.

තවත් පුපුරණ ද්‍රව්‍ය පවතින්නේද යන්න පොලිස් නිල සුනඛයින් යොදා ගෙන අදාළ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදුකර තිබෙනවා.

එහෙත් එම ස්ථානයේ වෙනත් පුපුරණ ද්‍රව්‍ය නොතිබූ ඇති අතර, යුධ සමයේ අදාළ කැලෑව තුල එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් සිදුව ඇති බවට වාර්තා වනවා.

වවුනියාවේ මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ හමුවූ පුපුරණ ද්‍රව්‍ය තොගය විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් නිෂ්ක්‍රිය කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඊරට්ටපෙරියකුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.





මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:46

මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත්... Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More