මැණික් පතලකට වැටී පුද්ගලයෙකු මිය යයි

Tuesday, 07 May 2019 - 13:32

%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නිවිතිගල - දොළොස්වල - පහළගෙදර වත්ත ප්‍රදේශයේදී පතලක් කපමින් සිටි පුද්ගලයෙකු එම පතලට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ රත්නපුර - මල්වල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර, හබරන - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ සෙවනගම හන්දියේදී ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 10ක ළමයෙකු ජීවීතක්ෂයට පත්වුණා.

මාර්ගය හරහා ගමන් කළ ඔහු කැබ් රථයක ගැටී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අනතුරෙන් පසු කැබ් රථයේ රියදුරු පළා ගොස් ඇති අතර පසුව සැකකරු කැබ් රථය ද සමඟ හබරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම අවස්ථාවක් - මහින්ද දේශප්‍රිය (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 13:30

නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හෙට දිනයේ ඡන්ද... Read More