පිපිරීම් ගැන සොයන පරීක්ෂණ මණ්ඩලයේ දෙවන අතුරු වාර්තාව, අද නීතිපතිට

Wednesday, 08 May 2019 - 7:40

%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
පාස්කු ඉරිදා සිදුවූ පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ දෙවන අතුරු වාර්තාව අද නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

එම වාර්තාව තමා වෙත ලැබී ඇති බවත්, එහි සඳහන් කරුණු අනුව ඉදිරි පියවර ගැනීම සඳහා මෙලෙස එය නීතිපතිවරයාට ඉදිරිපත් කරන බවත්, ජනාධිපතිවරයා කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු විදෙස් රාජතාන්ත්‍රිකයන් පිරිසක් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ හමුවූ අවස්ථාවේදීයි.

මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් ශ්‍රී ලංකාවට පැමිණීමේදී සංචාරකයන්ට පනවා ඇති බාධා ඉවත් කරන ලෙසද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් ද කළා.


රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More