ආනමඩුවේදී ගැටුමකින් 3දෙනෙකුට තුවාල

Wednesday, 08 May 2019 - 9:38

%E0%B6%86%E0%B6%B1%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+3%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ආනමඩුව නගරයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 3 දෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රේම සබඳතාවක් මත ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ගැටුම හටගෙන ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.