ශ්‍රී ලංකාවේ ප්‍රහාරයෙන්, ත්‍රස්තවාදයට එරෙහිව එක්වීමේ වැදගත්කම යළි සිහිපත් කළ බව ජගත් මහ ලේකම් කියයි

Thursday, 09 May 2019 - 7:31

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් කිහිපයක මෑතකාලීනව සිදුවූ ප්‍රහාර, ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ගෝලීය වශයෙන් එක්වීමේ වැදගත්කම යළි සිහිපත් කරන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා.

ජගත් සංවිධාන මූලස්ථානයේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

පසුගියදා නවසීලන්තයේ සහ කෙන්යාවේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන්ද මෙහිදී මහ ලේකම්වරයා සිහිපත් කර තිබෙනවා.

ඒ අනුව ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ගෝලීය ප්‍රවේශයක් අවශ්‍ය බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ඊට අදාළව සියලූ රටවල් සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජගත් මහ ලේකම්වරයා පෙන්වා දී තිබෙනවා.


අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම අවස්ථාවක් - මහින්ද දේශප්‍රිය (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 13:30

නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හෙට දිනයේ ඡන්ද... Read More