SLFP සහ SLPP 5 වන වරට යළිත් එළඹෙන 30 වනදා රැස්වනවා - දයාසිරි

Thursday, 09 May 2019 - 12:12

SLFP+%E0%B7%83%E0%B7%84+SLPP+5+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B6%B9%E0%B7%99%E0%B6%B1+30+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  අතර 5 වන සාකච්ඡා වටය එළඹෙන 30 වනදා පැවැත්වීමට අද තීරණය කර තිබෙනවා.

අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව ප්‍රකාශ කළා.