ත්‍රස්ත ප්‍රහාරයට ඩයස්පෝරාවත් සම්බන්ධ බවට අනාවරණයක්

Thursday, 09 May 2019 - 13:11

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ඩයස්පෝරාවේ ප්‍රබලයෙකු පිළිබඳව  තොරතුරු හෙළි කිරීමට සුදානම් බව දේශහිතෛෂී කිතුණු සංසදය පවසනවා.

එම සංසදය පිහිටුවීමේ අවස්ථාවට පදනම් ආයතනයේදී අද එක්වෙමින් සම්මානනීය රදගුරු ශාන්ත ප්‍රැන්සිස් හිමිපාණන් සඳහන් කළේ ඉදිරියේදී පොලිස්පතිවරයා මුණගැසී සාක්ෂි සහිතව මෙම තොරතුරු ලබාදීමට  අපේක්ෂා කරන බවයි.

මෙහිදී දේශහිතෛෂී කිතුනු සංසදය පිහිටුවීමේ අරමුණ සම්බන්ධයෙන්ද රදගුරු හිමිපාණන් කරුණු පැහැදිලි කළා.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු පාසල් ආරම්භ වී අදට දින 4 ක් ගතවනවා.

අප වාර්තාකරුවන් පවසන්නේ අද දිනය තුළද පාසල් සිසුන් පැමිණීමේ සැළකිය යුතු වර්ධනයක් සිදුවී නොමැති බවයි.



රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More