සහරාන්ගේ මූල්‍ය කටයුතු මෙහෙය වූ අලියාර් කාත්තන්කුඩියේදී අත්අඩංගුවට

Thursday, 09 May 2019 - 20:33

%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තහනම් කර ඇති සංවිධානයක් වන ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ මුදල් ගණුදෙනු මෙහෙය වූ පුද්ගලයා කාත්තන්කුඩි පොලිසිය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තා.

සැකකරු සහරාන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවයි හෙලි වී ඇත්තේ. මොහොමඞ් අලියාර් නැමැති ඔහුගේ වයස අවුරුදු 60 ක්.

කාත්තන්කුඩි - මෙත්තාපල්ලි පාරේ පදිංචි ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.