ආයුධ සමඟ අල්ලන පිරිස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත යුතුයි - පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමි

Friday, 10 May 2019 - 7:14

%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92
අවි ආයුධ සමඟ හමුවන ත්‍රස්ත කල්ලිවලට සම්බන්ධ පුද්ගලයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත යුතු බව බොදුබල සේනා සංවිධානය පවසනවා.

එහි ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමියන් මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයද ඊයේ කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඊට එක්වූ එම සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් කියා සිටියේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවයි.



අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම අවස්ථාවක් - මහින්ද දේශප්‍රිය (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 13:30

නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හෙට දිනයේ ඡන්ද... Read More