බලවතුන්ගේ අවි නිපැයුම ත්‍රස්තවාදයට හේතුවයි - ජනපති කියයි

Sunday, 12 May 2019 - 12:38

%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%90%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලෝක බලවතුන්ගේ අවි නිෂ්පාදනය ත්‍රස්තවාදය බිහිවීමට හේතුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

පොළොන්නරුවේ අද පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ අවි නිෂ්පාදනයක් සිදු නොවන්නේ නම් ත්‍රස්තවාදයක්ද බිහි නොවන බවයි.

සමාජ ජාලා ඇතුළු නවීන තාක්ෂණය මිනිසාගේ ප්‍රගමනයට මිස විනාශයට භාවිත නොකළ යුතු බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී අවධාරණය කළා.






මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:46

මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත්... Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More