ඇමති රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනාවක්

Sunday, 12 May 2019 - 18:50

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
චෝදනා එල්ල  වී ඇති රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා එම අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් ඉදිරියේදී ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සදහන් කළේ කොළඹදී අද (12) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර, ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වත්මන් තත්ත්වය පිළිබද  ආචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ද අද (12) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි අදහස් පළ කළා.



රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More