ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුව පා.ම. සම්බන්ධන් හමුවේ

Monday, 13 May 2019 - 13:05

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F.%E0%B6%B8.+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුවේ නියෝජිතයන් පිරිසක් කොළඹදී අද පෙරවරුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මුණ ගැසුණා.

මෙම හමුවට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුවේ ජාතික සංවිධායක පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට සහය ලබාදෙන ලෙස මෙම සාකච්ජාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායකයාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවයි.


රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More