මධ්‍යම පළාතේ සුරාසැල් වසා දැමේ

Tuesday, 14 May 2019 - 14:54

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A
මධ්‍යම පළාතේ සියලුම සුරාසැල් අද දිනය තුළ වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ කියා සිටියේ.