නාමල් කුමාර සී.අයි.ඩී. භාරයට

Wednesday, 15 May 2019 - 12:48

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා.

පසුගියදා ප්‍රදේශ කිහිපයක ඇති වූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් මොහු පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගැණුනේ ඊයේ දිනයේයි.

ඒ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට වරකාපොල පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදීයි.