ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය අද කථානායකට

Thursday, 16 May 2019 - 7:14

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය අද දිනයේදී කථානායක කරූ ජයසූරිය වෙත භාරදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මේ වනවිටත් 60 දෙනෙකුට ආසන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විශ්වාසභංගය සඳහා අත්සන් තබා ඇති බවයි.