විජයග්‍රහණයේ දසවන සැමරුම ලබන 19 වනදා

Thursday, 16 May 2019 - 10:28

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%83%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+19+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
30 වසරක් මෙරට පැවති යුද්ධය අවසන් කිරීමේ විජයග්‍රහණයේ දසවන සැමරුම ලබන 19 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

එදින පස්වරු 4 ට මෙම රණවිරු සැමරුම පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී සිදු කෙරෙන බවයි ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඞී. හේමචන්ද්‍ර කියා සිටියේ.