කොබෙයිගනේදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු මරුට

Thursday, 16 May 2019 - 11:21

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B6%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කොබෙයිගනේ - කඩවලගෙදර - විතිකුලිය මංසන්ධිය ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුවූ බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගියා.

ඔහු බුදුමුත්තාව - නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.


අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම අවස්ථාවක් - මහින්ද දේශප්‍රිය (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 13:30

නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හෙට දිනයේ ඡන්ද... Read More