කළු ගඟේ තිබී මළ සිරුරක් සොයා ගැනේ

Thursday, 16 May 2019 - 14:06

%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
හොරණ - නාරගල ප්‍රදේශයේ කළු ගගේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

බුලත්සිංහල පොලීසියට ලද තොරතුරක් මත අද පෙරවරුවේ මළ සිරුර සොයා ගෙන ඇති බව සදහන්.

මියගිය පුද්ගලයා බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හදුනාගෙන තිබෙනවා.

මළ සිරුර අසල තිබී පාවහන් යුගලක් සහ පාපැදියක් ද සොයා ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මොහු ගඟට වැටීමෙන් මියගොස් ඇති බවට පොලීසිය සැක පළ කරනවා.


රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More