ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය, ස්වයං විවේචනයකට සූදානම්

Thursday, 16 May 2019 - 18:50

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%2C+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
මුස්ලිම් ප්‍රජාව කෙරෙහි විශ්වාසය පළුදුවී ඇත්නම් ඒ පිළිබදව ස්වයං විවේචනයකට සූදානම් බව අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය සහ ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සමාජය ඒකාබද්ධව කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් ද මාධ්‍ය හමුවට එක්වුණා.