වන්දි දෙන්න ගිය ඇමති ජෝන්ට මීගමුවේදී විරෝධය

Thursday, 16 May 2019 - 19:25

%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
මීගමුව - කටුවපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට සහ තුවාල ලැබූ පුද්ගලයින්ට වන්දි මුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාවක් අතරතුර අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, දේශපාලනඥයින් පැමිණ මාධ්‍ය සංදර්ශන සිදුකරන බවට ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ පුද්ගලයෙකු චෝදනා කිරීමත් සමඟයි.

මීගමුව - තම්මිට - කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංගගේ ප්‍රධානත්වයෙන් වන්දි මුදල් ප්‍රදානය කිරීම පැවති අතර, එහිදී අමාත්‍යවරයා අදහස් පළ කළා.

කෙසේ වෙතත්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පීඩාවට පත්ව වන්දි ලබාගැනීම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකු එහිදී මෙලෙස ඊට විරෝධය පළ කරමින් එම ස්ථානයෙන් පිටව ගියා.



මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:46

මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත්... Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More