අල් මුස්තාෆා වහන්න, ඌවෙන් යෝජනාවක්

Friday, 17 May 2019 - 7:27

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%86%E0%B7%8F+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%8C%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සිංහල භාෂාව, මුස්ලිම් ජාතිකයින්ගේ මව් භාෂාව බවට ප්‍රකාශයට පත් කරමින් පාර්ලිමේන්තුවේදී පනතක් සම්මත කළ යුතු බව බේරුවල නගරාධිපති මසයිල් මොහොමඩ් පවසනවා.

බේරුවල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, බදුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති අල්මුස්තාෆා යනුවෙන් හඳුන්වන අධ්‍යාපන ආයතනය තහනම් කිරීමට ඌව පළාත් සභාවේ යෝජනාවක් සම්මත වී තිබෙනවා.

ඌව පළාත් දෙමළ අධ්‍යාපන, මාර්ග සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් විසින් ඊයේ මෙම යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කර ඇති බව සඳහන්.


මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:46

මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත්... Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More