වැල්ලවායේ අනතුරකින් තුන්දෙනෙකුට බරපතලයි

Friday, 17 May 2019 - 9:56

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ වෙහෙරයාය ප්‍රදේශයේදී  ඊයේ (16) සිදුවූ රිය අනතුරකින් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

කුඩා ලොරි රථයක් හා ත්‍රි රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මේ අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් තුවල ලබා ඇත්තේ වෙහෙරයාය ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක්.

වැල්ලවාය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.



රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More