අගහිඟකම් හේතුවෙන් පාසල් නොයන දරුවන් තුන් දෙනෙක්

Friday, 17 May 2019 - 12:55

%E0%B6%85%E0%B6%9C%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
මේ දිනවල දරුවන් පාසල් යැවීම පිළිබදව රට තුළ මතුව ඇත්තේ පුළුල් සංවාදයක්.

එහෙත් තවමත් විවිධ අගහිඟකම් හේතුවෙන් පාසල් නොයන දරුවන් අපේ රටේ සිටිනවා.

එවන් දරුවන් තුන් දෙනෙකු පිළිබදව වැල්ලවාය - මුවන්පැලැස්ස ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා.

කෙටි කලක් පාසල් ගිය තම දරුවන් මුහුණ දෙන අගහිගකම් හේතුවෙන් පාසල් ගමන නවතා නිවසේ රැදී සිටින බවයි ඔවුන්ගේ මව සදහන් කරන්නේ.

දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීමට යම් උපකාරයක් ඇය බලාපොරොත්තු වනවා.


මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:46

මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත්... Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More