පිලිපීනයේ දුම්රිය අනතුරකින් 34 දෙනෙකුට තුවාල

Sunday, 19 May 2019 - 13:25

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+34+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
පිලිපීනයේ මෙට්රො මැනිලා ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ඇනෝනාස් සහ කිව්බාවෝ දුම්රිය ස්ථාන අතරදී දුම්රිය දෙකක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අනතුර හේතුවෙන් එම දුම්රිය ස්ථාන අතර ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබුණා.

මෙම දුම්රිය අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.