හෙරොයින් සමඟ 05 දෙනෙකු අත්අඩංගුවට

Monday, 20 May 2019 - 8:09

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+05+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී හෙරොයින් සහ මත්පෙති සමඟ පස්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල, කරන්දෙණිය සහ හක්මන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 630 ක්.