ආණ්ඩුවේ තනතුරු පත්කිරීමේදී විදේශ බලපෑම් එල්ලවන බව විපක්ෂ නායක කියයි

Monday, 20 May 2019 - 9:58

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආණ්ඩුවේ ඇතැම් තනතුරු පත්කිරීමේදී විදේශ බලපෑම් එල්ලවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළකළේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ඊයේ(19) රාත්‍රියේ පැවති ආගමික කටයුත්තකට සහභාගී වීමෙන් අනතුරුවයි.

එමෙන්ම,වසර 10 කට පසුව යලිත් වෙනස් මුහුණුවරකින් ත්‍රස්තවාදයක් ඇති වීමට හේතු වු කරුණු පිලිබඳව ආණ්ඩුව සොයා බලා ඊට කඩිනමින් විසදුම් ලබා දිය යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසන්නේ.