ලක්ෂ 85කට අධික මුදලක් සොරකම් කළ දෙදෙනෙකු සොයා පොලිස් පරීක්ෂණ

Tuesday, 21 May 2019 - 11:47

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+85%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
හඟුරන්කෙත රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 85කට අධික මුදලක් සොරකම් සොරකම කර පළාගිය පුද්ගලයින් දෙදෙනෙකු සොයා පොලිසිය මෙහෙයුමක ආරම්භ කර තිබෙනවා.

සැකකරුවන් කලක පටන් මෙම සොරකමේ නිරතව ඇති බවටයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ.

මෙම වෙළඳසැලේ හිමිකරු විසින් මේ සොරකම පිලිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ පසුගිය (19) වැනිදායි.

සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අතර මෙම සොරකම සිදුකරන ආකාරය එම වෙළඳසැලේ සවිකර තිබු CCTV කැමරාවේ මෙලෙස සටහන් ව තිබුණා.