දෙවැනි විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය ඇරඹේ

Wednesday, 22 May 2019 - 10:55

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
දෙවැනි විශේෂ මහාධිකරණයේ නඩු කටයුතු අද ආරම්භ කෙරුණා.

ඒ, ආර්. ගුරුසිංහ, ශශී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන විනිසුරු මඩුල්ල හමුවේයි.

මෙහිදී කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඳ වෛද්‍යවරයෙකුට එරෙහිව එල්ල වී ඇති අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුව විභාගයට ගැණුනු අතර අධිකරණයේ පෙනී සිටි මෙම වෛද්‍යවරයාට අධි චෝදනා බාර දුන් බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.