ඉදිරි පැය 36 තුල පළාත් කිහිපයකට තරමක තද වැසි

Wednesday, 22 May 2019 - 17:26

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+36+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තරමක තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද පස්වරු 4 ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ විද්‍යා නිවේදනයේ දැක්වෙන්නේ සෙසු පළාත්වල හෙට සවස 2න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.