ඥාණසාර හිමියන් නිදහස් කිරීමේ නියෝගය බන්ධනාගාරයට ලැබෙයි (ඡායාරූප)

Thursday, 23 May 2019 - 17:19

%E0%B6%A5%E0%B7%8F%E0%B6%AB%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීම සඳහා ජනපති අත්සනින් යුතුව නිකුත්කළ නියෝගය තමන්වෙත ලැබුණු බව බන්ධානාගාර කොමසාරිස් ටී.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් පවසනවා

මේ අතර නිදහස් වී පිටතට පැමිනෙන ඥාණසාර හිමියන් පිළිගැනීමට උන්වහන්සේගේ මව මහා සංඝරත්නය සහ සිවිල් නියෝජිතයන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණ සිටිනවා.